Facebook එකේ Like Button එක වගේ Google Plus Button එකත් අපේ බ්ලොග් වලට ඇතුලත් කරගන්න පුළුවන්. එකට ඔන්න ඔය ලිපිනය උඩ කොටන්න.
හැබැයි Like Button
එක
වගේ නෙමෙයි, Plus Button එකේ
Plus ගාන වැඩි නම් Google සෙව්ම් වල අපේ
බ්ලොග් එකත් උඩට එන්න පුළුවන්ලු. මම මේ ගැන දැනගත්තේ Plus Button එක ගැන,
යටින් තියෙන video එකෙන්.
Plus Button එක දාගත්තට පස්සේ Button එකේ පෙනුම
වෙනස් කරන්න පුළුවන් හැටි මේ ලිපිනයේ තියෙනවා.

